භාර හාර




නිරතුරු අවමන් විඳින සඳ දනඉතිරි නැති ඉපයුමින් පීඩිත
සරණ නැතියෙන් මෙලොව සවියෙන
නාඳුනනා බල යදින අටියෙන
පැතුම් හිරකර බඳින බාරෙක
දුක් සුසුම් කන්දරාවක් ඇත

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි