සැම දෙනාටම සුබ නව වසරක් වේවා!


මට මතක් වුනා
ඔයා බලා ඉන්නෙ නැති බව
අවුරුද්ද ලබන කල්
මගේ වැඩ සගයා කියනවා

අවුරුද්ද ලබන බව දන්න නිසා
මම නිදාගන්නවා
අනිත් අය
ගිණිකෙළි සංදර්ශන පවත්වද්දී
නැගිටලා
සුබ අළුත් අවුරුද්දක් හැමට කියලා
ආයෙත් නිදියනවා
මම කිව්වා

සැම දෙනාටම සුබ නව වසරක් වේවා!

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්