දේදුණු මවනායුරු



රිවි කිරණ මනාව වැටී
දිදුළන මදහස් පහසක්
අකාළයේ අකීකරුව
කොපුලත ගලා ගිය
සඟවාගත යුතුව තිබූ
කඳුළු කැටයකින්
දේදුණු මවනායුරු
අසරණව බලා සිටි
හදවත කම්පාවෙන්
කළඹා නිහඬ කරවිය


Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි