සරදම්

අනුවේදනීය සිදුවීමක ඇරඹුම
බස් මෝටර් රථ ගැටුමය
මව් වරුන් දෙදෙනෙක්
එක් දිවි රකින යන්ත්‍රයක්
අවසන හිමිකම ජීවිතයට
එකම එක පුතෙකුට
එක් මවකට පුතෙකු නැතිවින
දිවි රැකගත් පුතුට
පියෙකු සමගින්ම
සරදමකි ජීවිතය
හැකිද සරදම් කරන්නට අපට
එනමුදු ජීවිතයට

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka