නිවට වහලුන්

සංග්‍රාමය නිමවිය
සන්ත්‍රාසය උච්චවිය
අවිනිශ්චිතතාවයේ
මන සිත ගිලීගිය
සිනහා මල් පරව ගිය
තුහිනයෙන් පන ලැබින
සුසුම් හා බැඳි රහස්
පවන් රළ හා මුසුය
දෙකන් තුල පිළිරැව්ව
විකසිත කල කඳුල
ඔබට මට අකැපමය
විශ්වීය පරපුරක
උරුමයේ වහලුන්ව
නිවට ලෙස දිවි ගෙවා
පස පෝෂණය කරන

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka