ඉසිඹුවක් වෙද

නිවන සරතැස සුළඟ කොහිවෙද
පිපස නසනට ජල බිඳක් වෙද
සසර සරණට තව කලක් වෙද
නිවන සොයනට ඉසිඹුවක් වෙද

බැඳුනු බැඳුමන් අමතකව හිත
හෙළන සුසුමන් නවතලා අද
සසර කතරෙන් එතෙර වන්නට
මගක් සොයමුය නවතලා වැඩ

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්