අපි කියවමු


දැණුම නම් ජීවිතය
කියවීම දිවි ජයගන්න මග
ඒත්
අතරමංවී දිවි මග
තමා සුරතල් විය යුතු කලක
තම දූ පුතුන් සුරතල් කරන
ළමා මව්වරුන් බොහො දෙන
කෙසේ පවසයිද
කියවීමේ අගය


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්