සෙනෙහස් දෙවොලේ
නිරුවත් දෙපයින්
සක්මන් කළ අහින්සකාවිය
නින්දා ගැරහුම්
නෙක දුක් විඳලා
මව් පදවිය දැරු හිතුවක්කාරිය

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්