පේනයක්


පාට පාට දේදුන්නෙන්
මතුවීලා සමනලියක්
නෙතු අද්දර මදහස පා
මගෙ සිත ගෙන පියාඹලා

ඉඩෝරයට වට වැස්සෙන්
පෙර පින් බලයක මහිමෙන්
සිතක් ඔහේ ණයට අරන්
දරු සුරතල් බලමි රිසින්

දේදුණු ඉඳහිට පායා
සමනල තරු සිහිකරලා
සතුටින්දැයි විමසනවා
දුකමට උරුමයි සිතලා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්