සසරක අරුමය


බිජුවෙන් එළිබට දළඹු පැටික්කී
හමනා සුළඟේ පහස විඳිද්දී
වැටුනේ පොළවට අතු ඉති සෙළවී

දිමියෙකු ආවෙන්ගත ඇගෙ එල්ලී
දිවියට සෙනෙහින් සටනක පැටලී
රුක් සෙවනට ඈ ඇදි ඇදි යත්දී

දෙසතුරු යුධ දැක කපුටෙකු පැමිණී
ගිලදා දැමුවයි උන් එක සැනිනී


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2