අමනාපය


මනාපයක් නැති හන්දයි
අංකෙ ළඟින් කතිර නැත්තෙ
ගෙදරටවී හරි වැරැද්ද
හදාගන්න කාලෙ ඇත්තෙ
ලේඛනගත නමක් කපා
එන්න ඉඩක් දීලා ඇත්තෙ
අපේ කතිරෙ බලය කිමැයි
අතන මෙතන කථා වෙන්නෙ



Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්