අසනු


ගිජිඳ තෙදවත්
සැරිසරණ හිමවත්
දුජන මනුසත්
දුඟදට දුවයත්

මණස් බලවත්
ගිජුය ධනටත්
මිහිකත වනසත්
ඇතිව පාපසිත්


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්