අහිමි


තනුව වැරදුනු පදවැලක්
යොවුන් විය දුන් තිළිණයක්
කාලයේ රුදු සරදමක්
අතවනයි මට තනිකමක්

හදට කොඳුරණ තාලයක්
පදවැළට නැහැ අයිතියක්
සිතට රසදෙන මදහසක්
ගෙනෙයි දිවියට නව පණක්


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්