තවත් සමනල් කතාවක්


දළඹුවකුව සෙමින්
පිය මැන යද්දී දුරින්
දුටු එළියට ලොබින්
පැතුවෙමි දිවිය සමනල්

පියාපත් ලැබුනු කල්
නොබලාම පාට මල්
පහන් එළියට පෙමින්
ඇදී ගොස් වුනේ විපතක්


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්