අඳ නෙතු

තරු බබළණ ඔබ නෙතු තුළ
පොපියන රස රහසක් දැක
අඳවූ නෙතු සඟවාගෙන
පියමැන යමි මම මගේ ගමන
සරසවි මව් සිප් සයුරම
තරණය කර ආවත් ගම
සබඳ ඔබේ හිත කියවන
දැණුම දුරයි මගේ හිතට

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්