හාමුදුරුවනේ
දරුවෙකු සසුනට
පුද දෙන්නයි
සමාවෙලා කිසි දිනකදි කියනු එපා
දස මස් කුස රැක
සෙනෙහෙන් සතපන
මවුපියො පමණයි අප
සත් පරපුරක්ම
සසරෙන් එතෙරට
ගෙනයන පින නම් අපට එපා
රටට බරක් නොව
ලොවට සෙතක් වන
දරුවන් හදනට
සිත ඇත අපහට
උද්ඝෝෂක සඟරුවණක් අපට එපා
Comments
Post a Comment