දුක්ගැනවිල්ලක්


කුරවි කිරිල්ලක
කෝකිල කූජන
නාදෙට පෙම් බැඳි
කුරුළු ගොයෙක්
රස තාල දමා
නව ගීත කියා
අමතනවා මනමාල සිතින්

සිදුවන විපතක
පෙරමග සළකුණු
අසුබය දරු හට
නිදන ගැබේ
අසරණ සිතේ උපන් ඒ
දුක්ගැනවිල්ලක්
මිහිරි සරින් ඇය
ගයනු ඇසේ

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්