Posts

Showing posts from December, 2020

යළිත් මම පාසල් ඇවිත්

Image
අපැහැදිළි අකුරු කැත ඉඳහිට කරන දඟ වැඩ සංයමයෙන් ඉවසාන දිරි දුන්නේ දුර යන්න ජය නිතරම ලබමින් විදු දැණුම පතුරමින් ගරු සරු ලබමින් යළිත් මම පාසල් ඇවිත් කරුණාබර දෙනෙත දයාබර ඔබෙ කටහඬ අමතක නැහැ මට එකේ පන්තියෙ නමුත් නුඹ තව
Image
  මාරුතයේ සිසිලසට ලොබව නිසසළව අඳුරු පියසක උණුසුමක් සොයා යන   ඒක සෛලික හිමිකමක් හද දරා මහා මෙරක් මහඟු ඵලයක් වනතුරුම සටනක්   සුගන්ධවත් කුසුමක චමත්කාරය මතක පිටු අතරම දරාගෙන සහස් දුඛ්ක දෝමනස්සයන් සිනා සළු තිර පටින් සඟවාන   කතර අතරමං බව දැනගෙනම දරු මුණුබුරන් විඳින තම පැතුම් අත් හරින කතක නාමය මවයි ඈ කීවාද