Posts

Showing posts from January, 2020

කළු සුදු අළු

දුටු සිහින වෛවර්ණ මකා තවරමි කළු සුදු අළු අනියත නියත බව පසක් වන විට

රැවටීම

නොදැනීම මවක් වූ සොහොයුර හෝ සොයුරිය පිරිමියෙකු වීමට අවැසි වූවද පිරිමියකුටම රැවටී ඇති බව පෙනෙත හිතෙන්නේ ටක්කෙටම ඒ කාන්තා ලක්ෂණ සුචරිතවාදින් දොඩන සදාචාර සම්පන්න සමාජය සුරකින්න පාසල් වලත් උඩින් උගන්වන ප්‍රජනන පාඩම ගැන අවබෝධය තිබුනානම් නොවෙයි මේ අලකලංචිය තමාට දැනෙන විලසට ගැහැණු පිරිමි විලසින් ඇඳගත් කලට ඉබේ ඒ ඒ පක්ෂවල ලක්ෂණ නොදැනගත් ඔබ වේය කටගැස්ම මාධ්‍යවල කිව්වත් අප නිදහස් රඟත හැකිය මේ ලොව කැමති ලෙසකත් වරදින තුරු ලොව කුරුරු බව නොදැනෙතත් යා යුතුයි අප බොහෝ දුර ගමනක් බල්ලෙක් මිනිසෙක් සැපුම පුවතක් නොවන බව ඇත කියුම නමුත් මිනිසෙක් බල්ලෙක් සැපූවිට මවන්නට හැකි පුවත් බොහොම ඒ න්‍යාය අනුවම යමින මවන පුවත් පල කරන කියවන සැම ඉසිඹුවක් ගෙන සිතා බැලුවොත් හෙම මේ පුවත් වාර්තාකරනය නොමවේද ගොනු ඇනීමට සම ගසෙන් වැටුනු මනු සතෙකුට "මාතර රෝහලේ පිරිමියෙකුට බබෙක් හම්බවෙලා"  පුවතක්

Promoting English Medium education in Schools

I met a little girl who received 157 for the 5th grade scholarship and was unable to go to a so called “Good School”. (I know her mother gave her time for herself also) She is cheerful with bright eyes. She told me her ambition is to become a Scientist. She insisted not a “Science teacher or Lecturer in Science streame” but a Scientist. Being a single mother who had got through her Advanced Level decided to keep her in the same school as she had no other option. However there is an aptitude test in the school for the English medium. Little girl has got 87 and was third in rank. 10 students were selected for the English medium. One boy cried so much that the class teacher had to transfer him to the Sinhala medium even before enrolling to the new class. Class teacher was good and kind she told me. The very first day teacher who is going to teach Sinace and Maths has taught them only in English with no word of Sinhala. Also taken them to the laboratary and told them no one should touc...

රාහු ගිලගත් කලේ

ඔබ සඳ වගේ සඳ ඔබ වගේ පුර පෝයටත් සැඟවී අගේ අමාවක වුනානම් සොවක් සිත නෑ මගේ අවපස වූ කලේ මුවින් නොබිනුවා වගේ පුර පස වූ සඳේ වැඩිවුනා දෝ අගේ රාහු ගිලගත් කලේ හෙවනැල්ලත් නැතිවුනේ නිමිත්ත:  https://www.timeanddate.com/eclipse/in/@1227604