තේ කෝප්පය


පිළිකා මාරයා
ඔබ පණ සොරාගන්නට පෙර
ඔබෙන් මට ඉල්ලන්නට
නොතිබුනා නොවෙයි බොහෝ දෑ
නමුදු පිය සෙනෙහස
ඔබ නොමදව කළවම් කර
උදෑසන මා අතට දුන්
යළිත් කිසිදාක නොලැබෙන
එකම එක තේ කෝප්පයක්
අතීතයේ රස දැනුනු
ඉල්ලුවා දෙවරක් නොසිතාම මා
ආදරණීය පියාණනි

Translation

Many things I might have asked
Before you were stolen by the cancer
Only a cup of tea filled with your love
With the taste of the sweet past
Was my only request
That came to my mind
Without thinking twice
My loving father
Was my final request


Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි