ගිම්හානය අග පිපි කුසුම


ඈත සසරේ පතාන ආ ලෙස ඔබ මා හමුවූවා
කඳුලැල් දිවියේ අපට උරුම නැත තුටින සිනා පෑවා
සිහිලැල් සෙවණේ දැවටී නිතිනේ අප දෙදෙනා සිටියා
දේදුණු පෑයූ අපේ ලොවක අප කිරුළු දරා සිටියා

ගිම්හානය අග පිපුණු කුසුමකැයි ඔබ මට නිති කීවා
වසන්තයක් මිස නැත ගිම්හානය අප දෙදෙනා සිතුවා
ඔබ හන්දා මා හදවත තුළ නිති පැතුම් පොකුරු පිපුනා
තනියා ඇවිදින් මැදියම හේනට මගෙ සිහිනය බිඳුනා

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි