Posts

Showing posts from November, 2019

බිඳුණු තටු

Image
බිඳුණු තටු එපා පිරිමදින්නට අවසානය අග ඇරඹුමක් තිබේද

හිංසනය

වසාගන්නට තැත් නොදැරූ කුසුමලතාගේ කොපුලත අවලස්සන කළු සළකුණු කටගොන්නක් බී ගත් සමරපාලගේ හස්ත මුද්‍රා බව දැන දැනත් මීක් නොකියුවේ ක්‍රීම් තලි තලි ගාලා ෆවුන්ඩේෂන් ආදි මෙකී නොකී විච්චූර්ණ පාට ජාති වලින් ඉංජිනේරු මහත්තයාගේ අත් පාර කුටුම්භය රැක ගැන්මෙ වෙනුවෙන් මකා ඉස්පිරිතාලෙ රාජකාරියට යන්නට වහ වහා සාරිය පටලවාගත් දොස්තර නෝනා වන මා විසින් බව වසර විසි තුනකට පෙර සිහිනයෙන්වත් මට නොසිතුනු හැටි

Adaptations for survival

Image
Survivial is a skill You need to master Where adaptations come handy In whatever you do I thought in spotting peacock  I was amazed Seeing it marvellously meged with the trees hiding its beauty so predators will not spot A lesson I learnt Not to show off Although you know You are smart Be humble and nimble Smile a good portion  Cry when needed But hide fear sorrow sadness World should not know  All those challenges