Posts

Showing posts from October, 2020

මල්

Image
 නිදහසේ අතු අග පිබිද රිවි කිරණ ලබමින් නළ හා දඟ කරන පිපුනු මල් නහවනතර යොදා සෙනෙහස් දිය තැලී පෑගී පිනි කඳුළු සඟවන දිය පොදක් නොලබන මලානික වන රුව සුවඳ නැති කුසුම් දුටු විට සෙනෙහෙ සිසිලෙන් නිවා සනසා අනාගතයට මගක් පාදා අත හැරිය යුතුමයි හෙට උන් පිපෙනදා ඉඩක් පමනක් හදේ රඳවා Today Sri Lanka celebrates International Children's Day. We love our own children and give them all they want. However if we could support any needy child without expecting anything the world will be a much better place tomorrow.