Posts

Showing posts from May, 2020

උසස් වීම

දශක ගනනක් මකුළු දැල් බැඳි ඉස්ටොරු කාමරේ බිතු මත තනිව ඉකි බිඳි සුදු කළු සේයාරුව මිණිබිරියක ආගමනයෙන් ඔපදා මැද සාලයේ වෛවර්ණ පවුල් සේයාරු අතර

වෙසක් පැතුම්

Image
මේ නිවාසගත සමයේ එළඹි වෙසක් දින මෙත්තා මුදිතා කරුණා මනසේ ඉපදී හදවත් මුදු වේවා සැම සුව සැළසේවා!